Pages

Saturday, August 19, 2017

How to complain Dialog easily via app. ඩයලොග් එකට app එකෙන් කම්ප්ලේන් කරන විදිය

ඔයාලගේ Dialog කනෙක්ශන් එකේ නොයෙකුත් ප්‍රශ්න ඇති. එක්කෝ සිග්නල් නෑ එකකේ වැඩි පුර සල්ලි කැපෙනවා, එක්කෝ දන්නෙම නැතුව සල්ලි කැපෙනවා, එක්කෝ දන්නෙම නැතුව ring in tone ඇක්ටිව් වෙලා, Card එක වැටිලා නෑ, Data ඉක්මනට ඉවර වෙනවා. එක හරිම කරදරයක්.

Dialog Customer Care Number: 0777 678 678

තව තියෙනවා,

  • Call එක ගන්න හදද්දිම කට් වෙනවා 
  • Call එකේ ඉද්දි කට වෙනවා.
  • Blank call එනවා.
  • Call එක answer කරාට ඇහෙන්නේ නැතුව යනවා.
  • Call එකේදී වෙන වෙන සද්ද එනවා. හරියට රොබෝ සද්ද වගේ.
  • ගෙවල් තියෙන පැති වලට Dialog සිග්නල් නැ 
  • නිතරම සිග්නල් අඩු වැඩි වෙනවා.
  • සිග්නල් නිතරම වෙනස් වෙනවා, 3G වලින් 2G වලට වගේ.
  • ඉන්ටනෙට් ස්පීඩ් අඩුයි 
  • Facebook සහ Youtube Video බලද්දී හිරවෙනවා.

මේ වගේ එක එක විදියේ ප්‍රශ්න එනවා පොඩි ෆෝන් පාවිච්චි කරත් Smart ෆෝන් පාවිච්චි කරත්. අපිට මෙහෙම ප්‍රශ්නයක් අවම අපි කරන්නේ #Dialog කස්ටම කෙයා එකට කතා කරලා කියන එකනේ. 

මේක තමයි  Dialog Customer Care Number: 0777 678 678
පරණ නම්බර් එක 0777 123 456

මේකට ගොඩක් වෙලාවට ගත්තම පැය ගණන් ලයින් එකේ ඉන්න වෙනවා ප්‍රශ්නේ කියන්න. ඒක මහා කරදරයක් ඒ වගේම ඒ වෙනුවෙන් ගතකරන කාලයත් අපරාදේ.

 ඒ නිසා අපි බලමු මේ වගේ ප්‍රශ්න ඉක්මනට විසදගන්න හොදම සහ ලේසිම ක්‍රමය ගැන.


මේ ලගදි තමයි මේ සේවාව #Dialog එකෙන් ආරම්භ කරේ. මේක හොද සේවාවක්. ගොඩක් දෙනෙක් මේ සේවාව දන්නේ නැතුව ඇති, ඒ නිසා අපි බලමු කොහොමද මේ අලුත් ක්‍රමයෙන් Dialog එකට complain එකක් දාන්නේ කියල. 

How to make a complain to Dialog [Step by Step]

මේකට call කරන්න අවශ්‍ය වෙන්නේ නැ. මේ සේරෝම කරන්නේ ඇප්‍ එකකින්. කවුරුත් app use කරලා ඇතිනේ. වෙන app ගන්නවා වගේම playstote එකෙන් මේ app එක ගන්න පුළුවන්. Playstore එකට ගිහින් "Dialog CEM" කියල සර්ච් කරන්න නැත්තන් පහල ලින්ක් එක ක්ලික් එකෙන් ගන්නත් පුළුවන්.


Screenshots බලන්න. App  එකේ size එක 3MB ටත් අඩුයි.

           

App එක install කරලා open කරාම මේ වගේ.


[STEPS]
Complain කරන පියවර. (උදාහරණයක් විදියට සිග්නල් නැති ප්‍රශ්නයක් complain කරන විදිය )

  1.  App එක ඕපන් කරලා COMPLAINTS ටැබ් එක සිලෙක් කරන්න. පහත දක්වා ඇති පියවර අනුගමනය කරන්න.
  2. Select "Coverage Not Available". 
  3. Mark the coverage issue location
  4. Description කියන තැනට මේක ගොඩක් කාලයක් තස්සේ තියෙන ප්‍රශ්නයක්ද නැත්තන් මේ ලගදි   ආපු ප්‍රශ්නයක්ද කියල සදහන් කරන්න.  අවසානෙට  "SUBMIT COMPLAIN" සිලෙක් කරන්න.


එතකොට මේ complain එක අදාළ Dialog ටීම් එකට යනවා. ඊට පස්සේ එයාල එක බලල call back කරනවා.

කොහොමද වැඩේ ලේසියි නේද. දැන් පැය ගණන් customer care ලයින් එකේ ඉන්න ඕන වෙන්නේ නැ. App එක open කරලා තත්පර ගානකදී complain එක දාන්න පුළුවන්.

මෙන්න අයෙත් Dialog CEM App එක ගන්න ලින්ක් එක.   https://goo.gl/CK2eau

[tissa lanka]

Saturday, July 26, 2014

සිංහලෙන් ටයිප් කරමු. හරිම ලේසියි.

මෙන්න සිංහලෙන් ටයිප් කරන විදිය.



මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න.    Singlish



ඒ සයිට් එකේ තියෙනවා භාෂා ගොඩක්. එකෙන් සිංහල තෝරලා I agree to the Google Terms of Service and Privacy Policy. කියන තැන ටික් මාර්ක් එකක් දාල "Download " ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට පොඩි software එකක් Download වේවි.  දැන් එක ඉන්ස්ටෝල් කර ගන්න.
(software එක ඉන්ස්ටෝල් වෙන්න internet ඕන වෙනවා.)

දැන් ලැප් එක restart කරලා ගන්න. 

Taskbar එකේ දකුණු පැත්තේ " EN " කියල වැටිලා ඇති. එතන ක්ලික් කරලා " සිං " තෝරන්න.
දැන් ඔයාට ඕන තැනක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්.

- Good Luck 
(ඔයාලට මේක කර ගන්න බැරි උනොත් comment කරන්න, මම උදවු කරන්නම්)